අපේ අරමුණ හැකිතාක් ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදිත උසස් තත්වයේ පොලිතීන් ද්‍රව්‍ය පාරිභෝගිකයාට ලබා දීමයි.එසේම පොලිතීන් නිෂ්පාදකයා රැක ගනිමින් අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීමේ උදාර කර්තව්‍යද අපගේ වගකීමක් ලෙස අපි සලකන්නෙමු.
Our mission is to give the customer the polythene products with extreme quality from the recycled goods. We consider this as the great responsibility to protect the environment at for our future generations.